top of page
Search

සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

  • Writer: Yohan Ludwick
    Yohan Ludwick
  • Apr 11
  • 1 min read

Updated: Apr 12

 සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

 ඇල්බර්ටා ප්‍රාන්තයේ එඩ්මන්ටන් හා කැල්ගරි ප්‍රදේශයන්

සඳහා

අවුරුදු උදාව

 2026 අප්‍රේල් 13 සඳුදා රාත්‍රී 10.02 ට

පුණ්‍ය කාලය

 ආරම්භය: 2026 අප්‍රේල් 13 සඳුදා පස්වරු 3.38 ට

 අවසන් වීම: 2026 අප්‍රේල් 14 අඟහරුවාදා අලුයම 4.26 ට

එඩ්මන්ටන්

  •  ලිප ගිනි මෙළවීම – පූර්වභාග 9.28 ට

  •  වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම

              – පූර්වභාග 10.50 ට

කැල්ගරි

  •  ලිප ගිනි මෙළවීම – පූර්වභාග 9.44 ට

  •  වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම  

             – පූර්වභාග 10.32 ට

සටහන:

 මෙහි සඳහන් නොවන වෙනත් අවුරුදු නැකත් වේලාවන් සඳහා කරුණාකර මා සම්බන්ධ කරගන්න.

                                                                                                  

ජ්‍යෝතිෂවේදී යොහාන් ලුඩ්වික්     

        KP, ශ්‍රීපති, පරාශර ජ්‍යෝතිෂ විශේෂඥ

           වසර 20ක පළපුරුද්ද



       

                                                   

                                           

 
 
 

Comments


© 2026 YohanAstro 

  • Youtube
  • Youtube
bottom of page